Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඩොලරයේ ගැනුම් මිල පහළට! විකුණුම් මිල ඉහළට!

3 years ago

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (20) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 321.89ක් දක්වා පහළ ගොස් ඇති අතර, විකුණුම් මිල රුපියල් 331.70ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු පහතින්.

මහජන බැංකුව – රු. 321.18 – රු. 332.38
කොමර්ෂල් බැංකුවේ – රු. 320.62 – රු. 330.75
හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 322.00 – රු. 331.00
සෙලාන් බැංකුව – රු. 319.75 – රු. 331.75
ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.321.00 – රු. 333.00
එන්.ඩී.බී. (NDB) – රු. 319.00 – රු. 332.00
අමානා බැංකුව – රු. 324.00 – රු.330.00
ලංකා බැංකුව – රු. 323.25 – රු. 331.25