Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ලූනු මිල පහතට

3 years ago

මේ වසරේ දෙසැම්බර් මාසයේදී පමණක් රුපියල් කෝටි 186ක ලොකු ලූනු ආනයනය කර ඇතැයි අනාවරණය වේ.

ඒ අනුව ආනයනික ලොකු ලූනු කිලෝවක මිලෙහි සාමාන්‍ය රුපියල් 172 කි.

ඉකුත් නොවැම්බර් මාසයේදීද රුපියල් කෝටි 252 ක ලොකු ලූනු තොග ආනයනය කර ඇත.

මේ අතර පෙරේදා (24 වැනිදා) වන විට ලොකු ලුණු තොග මිල රුපියල් 400ක් දක්වා අඩු වී තිබිණි.