Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රුපියල

වසර අවසානයේ ශ්‍රී ලංකා රුපියලට අත්වන ඉරණම සම්බන්ධයෙන් ඉඟියක්

3 years ago

කොතරම් දුෂ්කරතා පැවතියත් රජය ගෙන යන ආර්ථික වැඩ පිළිවෙල තුල වසර අවසානය වන විට රුපියල තවත් ශක්තිමත්වනු ඇති බව ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ශිල්ප අභිමානී ජාතික හස්ත කර්මාන්ත ජනාධිපති සම්මාන උළෙල 2023ට එක්වෙමින්.

මෙම උළෙල බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරියේදී පැවැත්වුණා.