Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වාහන ආනයනය ගැන රජයෙන් දැනුම්දීමක්

3 years ago

දැනට වාහන ආනයනය සඳහා කිසිදු සූදානමක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ ඊයේ (08) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළා.

අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මෙහිදී පෙන්වා දුන්නේ වාහන ආනයනය කරන්නේද යන්න තීරණය කරන්නේ ඒ පිළිබඳ සොයා බැලීම සඳහා පත්කළ කමිටු වාර්තාවේ නිර්දේශ අනුව බවයි.