Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන් ජනතාවගෙන් සිදු කළ විශේෂ ඉල්ලීම

3 years ago

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා වැට් බද්ද එකතු කර ඇති බවට සැකයක් පවතී නම් බිල්පතක් ඉල්ලා සිටින ලෙස අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය ජනතාවට දැනුම් දෙනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න කියා සිටියේ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය වැට් බද්දෙන් නිදහස් කර ඇති පසුබිමක වැඩි මිලට ඒවා අලෙවි කිරීමේ හැකියාවක් නොමැති බවයි.

ඇතැම් ව්‍යාපාරිකයන් වැට් බද්දට මුවා වී අසාධාරණ අයුරින් භාණ්ඩ මිල ඉහළ දමා ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.