Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වාහන හා අමතර කොටස් මිල ඉහළට

3 years ago

පරිහරණය කරන මෝටර් රථ වැට් බද්දට යටත් කිරීම නිසා ඒවායේ මිල 18%කින් ඉහළ දැමීමට සිදුව ඇති බව සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් ඇසෝසියේෂන්හි සභාපතිවරයා පවසා තිබෙනවා.

එසේම මෝටර් රථ අමතර කොටස් සඳහා 15%ක්ව පැවති වැට් බද්ද 18%ක් දක්වා ඉහළ නැංවීම හේතුවෙන් අමතර කොටස්වල මිලද ඉහළ ගොස් ඇති බවයි ඔහු කියා සිටියේ.

මේ අතර පසුගියදා රජය විසින් නිවේදනය කළේ නැවත වාහන ආනයනය සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන නොමැති බවයි.