Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පුද්ගලික බැංකු ගිණුම් ගැන මහ බැංකුවෙන් අනතුරු ඇඟවීමක්

3 years ago

ව්‍යාපාරික කටයුතු සඳහා පුද්ගලික බැංකු ගිණුම් භාවිතා කිරීමේ අවදානම පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව නීතිවිරෝධී ක්‍රියාකාරකම් සඳහා පුද්ගලික ගිණුම් අනිසි ලෙස භාවිතා කිරීම පිළිබඳව මහ බැංකුව අනතුරු අඟවා ඇත.

එමෙන්ම ව්‍යාපාරවලට සම්බන්ධ මහජනතාවට තම ව්‍යාපාර ගනුදෙනු සඳහා වෙනම බැංකු ගිණුම් භාවිත කරන ලෙස බැංකුව උපදෙස් දෙයි.