මාළු තොග මිල සියයට 50කින් පමණ පහත වැටී තිබෙනවා.
පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණ ව්‍යාපාරිකයින්ගේ සංගමය පවසන්නේ මාළු මිලදී ගැනීම සඳහා පවතින ඉල්ලුම අඩුවීම මීට හේතුව වී ඇති බවයි.
පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ අද මාළු (තොග) මිල ගණන්.
හුරුල්ලෝ රුපියල් 550
සාලයා රුපියල් 300
බලයා රුපියල් 600
පරව් රුපියල් 800
කෙලවල්ලා රුපියල් 1000
ලින්නා රුපියල් 500
අද මීගමුව ලෙල්ලම මාළු (තොග) මිල ගණන්.
ලින්නා රුපියල් 700
තලපත් රුපියල් 1700
ඇටවල්ලා රුපියල් 700
බොල්ලු රුපියල් 800
හුරුල්ලා රුපියල් 800
කෙලවල්ලා රුපියල් 1450
බලයා රුපියල් 650
දැල්ලො රුපියල් 1100
සාලයා රුපියල් 350
ඉස්සො රුපියල් 800
හබරලි රුපියල් 800
වන්නා රුපියල් 700
කුම්බලවා රුපියල් 800

