Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බෝතලේට හා දුම්වැටියටත් මිල සූත්‍රයක්! යළිත් මිල ඉහළට ?

3 years ago

දුම්වැටි සහ මද්‍යසාර සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට අවශ්‍ය කටයුතු රජය විසින් මේ වන විට සිදු කරමින් පවතින බව වාර්තා වනවා.

මෙම මිල සූත්‍රය හඳුන්වාදීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශයක් මත සිදුවන බවයි රජය මින් පෙර සඳහන් කළේ.

මාසික උද්ධමනයද පදනම් කරගනිමින් මෙම මිල සූත්‍රය හඳුන්වා දීමට නියමිත බවයි පැවසෙන්නේ.

ඒ අනුව නුදුරු දිනකදී නැවතත් දුම්වැටි මද්‍යසාර මිල ඉහළ යනු ඇතැයි වාර්තා වේ.