විදුලි ගාස්තු සංශෝධන යෝජනා පිළිබඳ සාකච්ඡා කිරීමට අද රැස්වීමට නියමිත බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා.
විදුලි ගාස්තු සංශෝධන යෝජනාව පිළිබඳ මහජන අදහස් ලබා ගැනීම ලබන හෙට සිට ආරම්භ කිරීමට නියමිතයි.
ලබන 23 සිට දින 21ක් ඒ සඳහා ලිඛිතව මහජන අදහස් ලබා ගැනීමට කාලය ලබාදී තිබේ.
විදුලි ගාස්තු සංශෝධන යෝජනාව ලංකා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමට පසුගියදා භාර දෙන ලදී.

