Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පොලී අනුපාත සම්බන්ධයෙන් මහ බැංකුව ගත් නවතම තීරණය

3 years ago

පොලී අනුපාත නොවෙනස්ව පවත්වාගෙන යෑමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය තීරණය කර තිබේ.

ඊයේ (22) පැවති රැස්වීමේ දී නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 9%ක සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 10%ක දැනට පවතින මට්ටම්වලම පවත්වාගෙන යෑමට ඒ අනුව තීරණය කර ඇතැයි මහ බැංකුව නිවේදනය කළේය.

දවසේ ලග්න පලාපල – 2024 ජනවාරි මස 23වන අගහරුවාදා