Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඩොලරය පිම්මේ පහල බසී! රුපියල වේගයෙන් ශක්තිමත් වෙයි!

3 years ago

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (23) දිනයේ ඩොලරයේ ගැනුම් මිල රුපියල් 315.03ක් දක්වාත්, විකුණුම් මිල රුපියල් 324.82ක් දක්වා පහළ ගොස් තිබේ.

මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු පහතින්.
මහජන බැංකුව – රු. 314.56 – රු. 325.52
කොමර්ෂල් බැංකුවේ – රු. 313.93 – රු. 324.00
හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 315.00 – රු. 324.00
සෙලාන් බැංකුව – රු. 313.50 – රු. 324.50
ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.314.00 – රු. 326.00
එන්.ඩී.බී. (NDB) – රු. 311.75 – රු. 324.25
අමානා බැංකුව – රු. 317.00 – රු.323.00
ලංකා බැංකුව – රු. 316.50 – රු. 324.50