Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

විදුලිබිලේ සහනය ජනවාරියේ නෑ! සහනය හිමිවන දිනය මෙන්න!

3 years ago

විදුලි පාරිභෝගිකයන්ට ජනවාරි මස විදුලි බිලට සහනයක් බලාපොරොත්තු විය නොහැකි බවට වාර්තා වනවා.

විදුලි ගාස්තු සංශෝධනය කිරීම ලබන පෙබරවාරි මස මැද වන තෙක් කල් යනු ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ජනවාරි මස විදුලි බිලට සහනයක් නොලැබෙනු ඇත.

විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව මහජන අදහස් විමසීම පසුගිය 23 වැනිද ආරම්භ කළ අතර එම ක්‍රියාවලියෙන් පසුව ඉදිරි තීරණ ගැනීමට නියමිතය.