Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

laugh gas - ලාෆ් ගෑස්

ලාෆ් ගෑස් මිල ගැන දැනුම්දීමක්

3 years ago

තමන් ද පෙබරවාරි මාසය සඳහා ගෘහස්ත ගෑස් මිල සංශෝධනය නොකරන බව ලාෆ්ස් සමාගම පැවසීය.

එම සමාගම පැවසුවේ ඒ අනුව ජනවාරි මාසයේ පැවති මිල ගණන් පෙබරවාරි මාසය සඳහා ද අදාළ බවයි.

පෙබරවාරි මාසය සඳහා ගෘහස්ත ගෑස් මිල වෙනස් නොකිරීමට තීරණය කළ බව ලිට්‍රෝ සමාගම අද (02) උදෑසන නිවේදනය කළේය.