Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

එළවළු මිලෙන් ජනතාවට හිමි වූ සහනය

3 years ago

පසුගිය සති කිහිපයට සාපේක්ෂව අද (05) දවසේ එළවලු මිලෙහි තරමක පහළ යෑමක් පෙන්නුම් කරනවා.

ඒ අනුව කැරට් 1kg ක තොග මිල රුපියල් 690 – 700ත් අතර මිලක් සටහන් වෙනවා.

අද ලීක්ස් 1kgක තොග මිල සටහන් වූයේ 490 – 500ක් ලෙස වන අතර බෝංචි 1kg ක තොග මිල සටහන් වූයේ 600 – 650 ත් අතර මිලකට යි.

සමස්ත මිල දර්ශකය පහතින් දැක්වෙනවා.