Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බිත්තර මිල

අද සිට ඉහළ යන බිත්තර මිල

3 years ago

බිත්තරයක මිල අද (12) සිට ඉහළ නැංවීමට සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමය තීරණය කර ඇත.

බිත්තර වෙළෙඳ සංගමයේ ලේකම් බුද්ධික වීරසේන සඳහන් කළේ බිත්තර බෙදාහැරීමේ වියදම් සහ එම වෙළෙඳාමට බලපාන වියදම් රැසක ඉහළ යාම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

ඒ අනුව අද සිට බිත්තරයක තොග මිල රුපියල් 58ක් වන අතර සිල්ලර මිල රුපියල් 63ක් දක්වා විහිඳ යා හැකි බව එම සංගමය වැඩිදුරටත් පවසයි.