Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ලොකු ලූනු මිල යළි ඉහළට

3 years ago

වෙළඳපොලේ ලොකු ලූනු මිල යළි ඉහළ ගොස් තිබෙනවා.

පකිස්ථානයෙන් ආනයනය කරන ලූනුවල මිල ඉහළ දැමීම ඊට හේතුව බවයි වෙළඳපොල ආරංචි මාර්ග සඳහන් කළේ.

පසුගිය සතියේ පිටකොටුව තොග වෙළඳපොළේ රුපියල් 330ක පමණ අගයකින් පැවති ලොකු ලූනු කිලෝවක තොග මිල මේ වනවිට රුපියල් 400කට ආසන්න වී තිබෙනවා.

එසේම, දඹුල්ල සහ මීගොඩ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානවල ද ලොකු ලූනු තොග මිල සටහන් වන්නේ රුපියල් 420කට ආසන්න අගයකින්.