Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බිත්තර මිල

බිත්තර මිල යළි ඉහළට

3 years ago

වෙළෙඳපොළේ දේශීය බිත්තර මිල යළිත් ඉහළ ගොස් තිබෙනවා.

පාරිභෝගිකයින් පවසන්නේ ඇතැම් වෙළෙඳසැල්වල රුපියල් 60 ඉක්මවූ මිලකට බිත්තරයක් අලෙවි කරන බවයි.

වෙළෙඳපොළේ පසුගිය සතිවල රුපියල් 50ත් 55ත් අතර මිලකට අලෙවි වූ දේශීය බිත්තරයක් අද වනවිට අලෙවි වන්නේ රුපියල් 60 ද ඉක්මවූ මිලකටයි.