Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ආනයනය කරන භාණ්ඩ කිහිපයක් විශේෂ වෙළඳ භාණ්ඩක් පනවමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

3 years ago

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව විශේෂ වෙළඳ භාණ්ඩ බද්දකට යටත් ව බඩ ඉරිඟු, උදු, මුං, කව්පි සහ කුරක්කන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිර්දේශය මත ආනයනය කිරීමට අවසර ලබා දී ඇති බවයි සඳහන් වන්නේ.

මෙම ගැසට් නිවේදනය 2024 පෙබරවාරි 20 වැනි දින සිට ක්‍රියාත්මකයි.

එම නිවේදනය පහතින්.