Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඩොලරයේ වෙනසක්

3 years ago

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (22) නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව ඊයේ (21) දිනයට සාපේක්ෂව ඇමරිකානු ඩොලරයේ විකුණුම් සහ ගැනුම් අගය අද දිනයේ සුළු පහත වැටීමක් වාර්තා කර තිබෙනවා.

ඒ අනුව අද දිනයේ ඇමරිකානු ඩොලරයක ගැණුම් වටිනාකම සටහන් වූයේ රුපියල් 306. 53 ක් ලෙසයි.

ඊයේ දිනයේ ඇමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 307. 14ක් ලෙස සටහන් වුණා.

මීට අමතරව අද දිනයේ අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 316.06ක් ලෙස සටහන් වී තිබෙනවා.

ඊයේ දිනයේ ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 316. 81ක් ලෙසයි.