එළැඹෙන සති දෙක ඇතුළත නාඩු සහල් හා කැකුළු සහල් මිල ගණන් තවදුරටත් අඩුවනු ඇතැයි වෙළෙඳ හා පාරිභෝගික සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු සදහන් කරයි.
ඒ අනුව පනවා ඇති පාලන මිල යටතේ වී මිලදී ගැනීම පැවතියහොත් සහල් මිල ගණන් තවදුරටත් අඩුවනු ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.
මේ වනවිට පාලන මිල යටතේ කීරි සම්බා අලෙවි කළ යුතු බවට මහපරිමාණ සහල්මෝල් හිමියන් දැනුවත් කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කරයි.


