Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

විදුලි ගාස්තු අඩු කළ යුතු ප්‍රතිශතය පිළිබඳව මහජන උපයෝගීතා කොමිසමෙන් නිර්දේශ

3 years ago

පවතින විදුල ගාස්තුව අවම වශයෙන් 20% ඉක්ම වූ ප්‍රතිශතයකින් අඩු කළ යුතු බවට ආර්ථික අර්බුදයෙන් බලපෑම සමනය කිරීම පිළිබදව ආංශික අධීක්ෂණ කාරක සභාව නිර්දේශ කර තිබෙනවා.

ඒ අනුව ඔවුන්ගේ එම නිර්දේශය මහජන උපයෝගිතා කොමිසම වෙතද දැනුම් දී තිබෙන බවයි වාර්තා වන්නේ.

එහිදී මහජන උපයෝගිතා කොමිසම දැනුම් දී ඇත්තේ මේ මස අවසන් වන විට විදුලි බිල අඩු කිරීමට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කළ හැකි බව සඳහන් කර ඇති බව වාර්තා වනවා.

විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර මහතා පසුගියදා ප්‍රකාශ කළේ පසුගිය ඔක්තොම්බර් මාසයේ ඉහළ දැමූ ප්‍රතිශතයෙන්ම මෙවර ගාස්තු පහත දමන බවයි.