ලිට්‍රෝ ගෑස් මිල මාර්තු මාසය සඳහා වෙනස් නොවන බව එහි සභාපති මුදිත පීරිස් සඳහන් කර තිබෙනවා.
සෑම මසකම 05 වනදා ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය කිරීම සිදු කරනු ලබනවා.
මේ අතර ලාෆ්ස් ගෑස් සමාගම ද පාරිභෝගිකයන්ට දැනුම්දෙන්නේ මාර්තු මාසයට අදාළව ගෑස් මිල සංශෝධනයක් සිදුනොවන බවය.

