Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රයිස් හා කොත්තු

රයිස් හා කොත්තු මිල ඉහළට

3 years ago

අද (02) මධ්‍යම රාත්‍රියේ සිට ප්ලේන්ටී රු.5 කින්, කිරි තේ රු 10 කින්, ෂෝර්ටීස් රු.10 කින්, බත් පාර්සලයක් රු.25 කින් සහ කොත්තු – රයිස් රු.50 කින් ඉහළ දමා තිබෙනවා.

ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය සඳහන් කළේ නිෂ්පාදන වියදම් ඉහළ යාම හේතුවෙන් මෙම මිල ඉහළ දැමීම සිදු කරන බවයි.