Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රයිස් හා කොත්තු මිල පහළට

3 years ago

ආපනශාලා ආහාර වර්ගවල මිල ගණන් පෙර පැවති මිලට පහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමය පවසයි.

එම සංගමය පැවසුවේ, විදුලි ගාස්තු අඩු කිරීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි.

ඒ අනුව පසුගිය 02 වනදා මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 50කින් ඉහළ දැමූ රයිස් හා කොත්තු මිල හා රුපියල් 25කින් ඉහළ දැමූ බත් පාර්සලයක මිල නැවත පහළ යනු ඇත.