Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

gold

මෙරට රන් මිල සීඝ්‍රයෙන් ඉහළට

3 years ago

පසුගිය සතියට සාපේක්ෂව අද(11) දිනයේ රන් මිල සීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබෙනවා.

ඒ, අනුව අද දිනයේ රන් මිල සටහන් වන්නේ මෙලෙසින්.

රන් අවුන්ස – Rs.671,295.00
කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – Rs.189,450.00
කැරට් 22 ග්‍රෑම් 1 – Rs. 21,710.00
කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – Rs.173,700.00
කැරට් 21 ග්‍රෑම් 1 – Rs.20,720.00
කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – Rs.165,800.00