පසුගිය දිනවලට සාපේක්ෂව අද (19) මාළු මිල ගණන් අඩුවී තිබෙනවා.
අද (19) දිනයේ දී පෑලියගොඩ සහ මීගමුව ලෙල්ලම මාළු වෙළෙඳපොළවල මාලු කිලෝවක මිල සඳහන් වූයේ මේ ආකාරයටයි.
පෑලියගොඩ මාළු වෙළෙඳපොලේ මිල ගණන්
සාලයා කිලෝවක් රු 300
ලින්නා කිලෝවක් රු 600
හුරුල්ලෝ කිලෝවක් 700
බලයා කිලෝවක් රු 450 -550
කෙලවල්ලා කිලෝවක් රු 900 සිට
පරව් කිලෝවක් රු 1200
තලපත් කිලෝවක් රු 1300
කොප්පරා කිලෝවක් රු 1800
තෝරු කිලෝවක් රු 2500
කුම්බලාවා කිලෝවක් රු 800
බෝල්ලෝ කිලෝවක් රු 750
හැඩැල්ලා කිලෝවක් රු 1500
ඉස්සෝ කිලෝවක් රු 1400 සිට
දැල්ලෝ කිලෝවක් රු 1450 සිට
අලගොඩුවා කිලෝවක් රු 600
ඉරටවල්ලා කිලෝවක් රු 600
මීගමුව ලෙල්ලම මාළු වෙළෙඳපොලේ මිල ගණන්
ලින්නා කිලෝවක් රු 600
තලපත් කිලෝවක් රු 1800
ඇටවල්ලා කිලෝවක් රු 800
බොල්ලු කිලෝවක් රු 650
හුරැල්ලා කිලෝවක් රු 700
කෙලවල්ලා කිලෝවක් රු 1200
බලයා කිලෝවක් රු 700
දැල්ලො කිලෝවක් රු1200 සිට
සලයා කිලෝවක් රු300
ඉස්සො කිලෝවක් රු 900 සිට
හබරලි කිලෝවක් රු 800
වන්නා කිලෝවක් රු 650
කුම්බලවා කිලෝවක් රු 800
හැඩැල්ලො කිලෝවක් රු 1350

