Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අවුරුදු සහන කලින්ම ලැබෙයි! අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල පහත දමයි!

3 years ago

එළඹෙන උත්සව සමයේ ජනතාවට සහන සැලසීමේ අරමුණින් ලංකා සතොස ආයතනය අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළ දමා තිබෙනවා.

ඒ අනුව මෙම මිල පහත හෙලීම අද (21) සිට ක්‍රියාත්මකයි.

එම භාණ්ඩ ලැයිස්තුව පහතින්,

මීට අමතරව උත්සව සමය වෙනුවෙන් වෙළඳපොල වටිනාකම රු.4500ක් වූ ග්‍රොසරි භාණ්ඩ ඇතුලත් “අවුරුදු වාසි මල්ල” රු.3480ක මුදලකට සියලුම ලංකා සතොස අලෙවිසැල් තුළින් මිල දී ගැනීමට කටයුතු යොදා තිබෙනවා.

මෙම බඩු මල්ලට අන්තර්ගත වන්නේ,

නූඩ්ල්ස් පැකට්ටුවක් (400g), සුදු කැකුළු ඉදිආප්ප පිටි පැකට්ටුවක් (700g), පපඩම් (60g), විනාකිරි බෝතලයක් (350ml), ක්‍රීම් කැකර් බිස්කට් පැකට්ටුවක් (500g), සොයා මීට් පැකට්ටුවක් (90g), කිරිපිටි පැකට්ටුවක් (400g), තේ කොළ පැකට්ටුවක් (100g), සැමන් ටින් මාළු (425g), සුදු කැකුළු (2kg), පරිප්පු (500g)