Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

fuel quota sri lanka

හෙට සිට ලංකාවේ ඉන්ධන සමාගම් 4ක්! තරගකාරිත්වය වැඩි කරමින් නව සමාගමක් ඉන්ධන අලෙවිය අරඹයි!

3 years ago

මෙරට ඉන්ධන වෙළෙඳපොළට අලුතින් එකතු වන ෂෙල්-ආර් එම් පාක්ස් සමාගමට අයත් පළමු ඉන්ධන නෞකාව අද (21) පෙරවරුවේ කොළඹ වරායට සේන්දු වී තිබෙනවා.

ඒ අනුව එම සමාගම හෙට (22) සිට පිරවුම් හල් 150ක් හරහා ඉන්ධන අලෙවිය ආරම්භ කිරීමට නියමිතයි.

රජයේ බලශක්ති හා ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල යටතේ මෙම ඉන්ධන ආනයනය කිරීමට ගබඩා කිරීමට සහ බෙදා හැරීමට අවසර ලබා දී තිබෙනවා.