Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ලොකු ළූණූ මිල සම්බන්ධයෙන් සුබවාදී ආරංචියක්

3 years ago

එළඹෙන අලුත් අවුරුද්ද වන විට ලොකු ළූනු කිලෝග්‍රෑමයක මිල රුපියල් 375 ත් 400ත් අතර මිලකට ලබා දීමට කටයුතු කරන බව වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසනවා.

වෙළඳපොළේ ලොකු ළූනු මිල ඉහළ යාම සම්බන්ධයෙන් අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදීන් ඒ පිළිබඳව යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.