Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රෑටත් රථ වාහන දඩ ගෙවිය හැකි තැපැල් කන්තෝරු මෙන්න

3 years ago

දිවයින පුරා පිහිටි රාත්‍රී සේවාවාර සහිත තැපැල් කාර්යාල මගින් රාත්‍රී කාලයේදී රථවාහන දඩ පත් ගෙවීමේ පහසුකම ලබා දී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව, රථ වාහන දඩ පත්‍රිකා රාත්‍රී කාලයේදී ගෙවීමට පහසුකම් සලසා ඇති තැපැල් කාර්යාල ලේඛනය තැපැල්පති එස්.ආර්.ඩබ්ලිව්.එම්.ආර්.පී.සත් කුමාර මහතා විසින් ඉදිරිපත් කර තිබෙනවා.

එම කාර්යාල සඳහන් ලේඛනය පහතින්.