ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා කසුන් රාජිතගේ සහභාගිත්වය පිළිබඳ අවිනිශ්චිතතාවයක් මතුව තිබෙනවා.
ඒ ඔහු ආබාධයකට ලක්වීම හේතුවෙන්.
යම් හෙයකින් කසුන් රාජිතට තරගය සඳහා සහභාගීවීමට නොහැකි වුවහොත් අසිත ප්‍රනාන්දු ශ්‍රී ලංකා සංචිතයට කැඳවනු ඇති බවයි වාර්තා වන්නේ.

