Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මාස 5කට පසු සුගීෂ්වර බණ්ඩාරගේ මුහුණට සිනහවක් ගෙන දෙන අධිකරණ තීන්දුවක්

1 hour ago

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ සුගීෂ්වර බණ්ඩාර මහතා ඇප මත මුදාහරින ලෙස නියෝග කර තිබේ.

ඒ මහතා අද (18) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇත.

ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගත් බවට එල්ල වී ඇති චෝදනාවක් සම්බන්ධයෙන් සුගීෂ්වර බණ්ඩාර මහතා මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර සිටියේය.