Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඩොලරයේ සීඝ්‍ර පහළ යාමක්

3 years ago

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (28) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගය තවත් පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව, අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙන්.

මහජන බැංකුව – රු. 294.93 – රු. 304.91
කොමර්ෂල් බැංකුවේ – රු. 294.46 – රු. 303. 75
එන්.ඩී.බී. (NDB) – රු. 293.25 – රු. 304.25
සම්පත් බැංකුව – රු. 295.50 – රු. 304.50