Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දින 294කට පසු ඇමෙරිකානු ඩොලරයේ සිදු වූ සුවිශේෂී වෙනස

3 years ago

අමෙරිකානු ඩොලරයක ගැණුම් මිල සහ විකුණුම් මිල සම්බන්ධයෙන් නවතම දත්ත ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර තිබේ.

අද ඩොලරයේ නිරූපිත අගය රු.300 සීමාවට පැමිණ තිබේ.

ඩොලරයේ නිරූපිත අගය රුපියල් 300 සීමාවට පැමිණියේ 2023 වසරේ ජූනි 13 වනදායින් පසුවය.

එසේම ඩොලරයක ගැණුම් මිල රු 295.57ක් ලෙසත් විකුණුම් මිල රු 305.10ක් ලෙස සඳහන් වේ.