Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බිත්තර මිල

වහාම ක්‍රියාත්මක වන පරිදි අද මධ්‍යම රාත්‍රියේ සිට බිත්තර මිල පහත දමයි

3 years ago

අද (2) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සතොස අලෙවිසැල්වල ආනයනික බිත්තරයක මිල පහළ දමා තිබෙනවා.

ඒ අනුව බිත්තරයක මිල සඳහන් වෙන්නේ රුපියල් 36ක් ලෙසයි.

මෙම මිල සංශෝධනයට පෙර ලංකා සතොස බිත්තරයක් අලෙවි කළේ රුපියල් 43කටයි.

ඒ අනුව පාරිභෝගිකයන්ට මෙම මිල සංශෝදනය මඟින් රුපියල් 7ක වාසියක් හිමිවනු ඇති.