Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අත්‍යවශ්‍ය ආහාර

අත්‍යවශ්‍ය භාණ්ඩ 09ක මිල පහත දමයි

3 years ago

එළැඹෙන උත්සව සමය වෙනුවෙන් ලංකා සතොස අත්‍යාවශ්‍ය භාණ්ඩ 09ක මිල ගණන් පහළ දමා තිබෙනවා.

මෙම මිල පහත දැමීම අද සිට ක්‍රියාත්මකයි.

ඒ අනුව ලොකු ලූනු, රතු ලූනු, කඩල, අර්තාපල්, LSL කිරිපිටි, පාන් පිටි, ආනයනික බිත්තර, සුදු කැකුළු (දේශීය), සෝයා මීට් යන භාණ්ඩ සඳහා මෙම සහනය හිමිවනු ඇති.