Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කඩෙන් පොලිතින් බෑග් නොගත්තොත් ඔබ මිලට ගන්න බඩුවලට ඩිස්කවුන්ට් එකක්

3 years ago

දිවයින පුරා පිහිටි සුපිරි වෙළඳ ස ඒවායේ වෙළඳ ශාඛා වලින් භාණ් ගැනීමේ දී, මුදල් කවුන්ටරයෙන් ද බෑග් ලබා නොගන්නා හෝ නැවත හැකි බෑගයක් භාණ්ඩ රැගෙන ය එන පාරිභෝගිකයින්ට, රුපියල් 500 වැඩ බිල්පත් සඳහා රුපියල් 5ක මුදලක් අඩු කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ සඳහා පරිසරය, ස්වාභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභා රැස්වීමේ දී සුපිරි වෙළඳසැල්වල ඉහළ කළමණාකාරිවයේ ද එකඟත්වය ද හිමි වූ බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසන්නේ.

එම කාරක සභාව හමුවට මෙරට ප්‍රමුඛ සුපිරි වෙළඳසැල් කිහිපයක ප්‍රධානින්, නිමි ඇදුම් වෙළඳසැල්වල ප්‍රධානින් සහ පෑන් නිෂ්පාදන ආයතනවල ප්‍රධානින් ද කැඳවා තිබුණා.