Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රත්‍රං මිල තවදුරටත් ඉහළට

3 years ago

අද (04) දිනයේ දී වෙළඳපොළේ රන් අවුන්සයක මිල රුපියල් 691,343ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 24,390ක් ලෙස සඳහන්ව තිබුණා.

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 22,360ක් සහ රුපියල් 21,350ක් ලෙසයි සඳහන් වූයේ.

එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල දැක්වුණේ රුපියල් 195,100ක් ලෙසයි.

කැරට් 22 පවුමක් රුපියල් 178,900ක් මෙන්ම කැරට් 21 පවුමක මිල රුපියල් 170,750ක් ලෙසත් සඳහන්ව තිබුණා.