Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මතීෂ පතිරණට අද තරගය අහිමි වෙයි

3 years ago

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 18 වැනි තරගයේ අද(05) සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම් අතර පැවැත්වෙනවා.

තරගයේ කාසිය වාසිය දිනූ හයිද්‍රබාද් කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළා.

මෙම තරගය වෙනුවෙන් සන්රයිසස් කණ්ඩායම වෙනස්කම් දෙකක් සිදු කර ඇති අතර, චෙන්නායි කණ්ඩායම වෙනස්කම් 3ක් සිදු කර තිබෙනවා.

ආබාධයකට ලක්වීම හේතුවෙන් මතීෂ පතිරණට අද තරගය අහිමි වී තිබෙනවා.

කෙසේ වෙතත්, අද තරගය සදහා මහීෂ් තීක්ෂණව කැදවීමට පියවර ගෙන තිබෙනවා.