Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ලොකු ලූනු සම්බන්ධයෙන් සුබවාදී ආරංචියක්

3 years ago

ඉන්දියාව ලූනු මෙට්‍රික් ටොන් දහස් ගණනක් ශ්‍රී ලංකාවට සැපයීමට සැලසුම් කර තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා

එම විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ‘අසල්වැසියන්ට මුල්තැන’ විදෙස් ප්‍රතිපත්තිය යටතේ ඉන්දියාව මාලදිවයිනට අත්‍යවශ්‍ය භාණ්ඩ විශාල ප්‍රමාණයක් සැපයීමට තීරණය කර තිබූ අතර ඉන් පසු මෙම තීරණය ගෙන ඇති බවයි.

ඉන්දියාව ලොකු ලූනු අපනයනය නතර කිරීම හේතුවෙන් මෙරට වෙළඳපොළෙහි ලොකු ලූනු මිල සැලකිය යුතු අයුරින් ඉහළ ගියේය.