Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නිවසක සිහින දකින සැමට සුබ ආරංචියක්! වයර්, තීන්ත හා සිමෙන්ති සඳහා මිල පරාසයක්!

3 years ago

වයර්, සිමෙන්ති සහ තීන්ත සදහා ඉදිරියේ දී මිල පරාසයන් නිකුත් කිරීමට තීරණය කර තිබෙනවා.

වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා ඊයේ(08) කොළඹදී පැවැත් වූ මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළා.

වෙළඳුන් විසින් විවිධ මිල ගණන් යටතේ එම ද්‍රව්‍ය අලෙවි කිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙනවා.

අමාත්‍යවරයා දැක් වූ අදහස් පහතින්.