Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රුපියල තවදුරටත් ශක්තිමත් වන ලකුණු! මහ බැංකුව ඩොලර් මිලියන ගණනක් මිලට ගනී!

3 years ago

ශ්‍රී ලංකා මහ බැංකුව 2024 මාර්තු මාසයේදී විදේශ විනිමය වෙළෙඳපොළෙන් අමෙරිකානු ඩොලර් මිලියන 715ක් මිලදී ගෙන තිබෙන බව මහ බැංකු දත්ත පෙන්වා දෙයි.

එමෙන්ම මහ බැංකුව විසින් පෙබරවාරි මාසයේ අමෙරිකානු ඩොලර් මිලියන 239.5ක් විදේශ විනිමය වෙළෙඳපොළෙන් මිලදී ගෙන තිබේ.

ඒ අනුව පෙබරවාරි හා මාර්තු මාස ද්විත්වයේදී පමණක් මහ බැංකුව විසින් වෙළෙඳපොළෙන් මිලදී ගෙන ඇති මුළු මුදල ඩොලර් මිලියන 1,199ක් දක්වා ඉහළ ගොස් ඇති බව නිල දත්ත පෙන්වා දෙයි.