Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සමාජ මාධ්‍ය තුළ හුවමාරු වන පුවත අසත්‍යයි!මත්පැන් හල් යළි විවෘත කරන දිනය පිළිබඳව දැනුම්දීමක්!

3 years ago

අද(13) දිනයේ මත්පැන්හල් විවෘතව තබන බවට සමාජ මාධ්‍ය තුළ හුවමාරු වන පුවත අසත්‍ය බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද යෙදී ඇති 12 සහ 13 යන දිනවල මත්පැන්හල් වසා තැබෙන බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

නමුත් සංචාරක සංවර්ධන අධිකාරියේ අනුමැතිය ලත් තරු පන්ති තුනෙන් ඉහළ හෝටලවල නේවාසික සංචාරකයින් සඳහා සහ විශේෂ බුටික් විලා බලපත්‍ර ලත් ස්ථාන සඳහා මෙම තීරණය අදාළ නොවේ.

ඒ අනුව සුපුරුදු පරිදි අප්‍රේල් මස 14වනදා උදෑසන 8.00ට දිවයින පුරා ඇති මත්පැන්හල් විවෘත කිරීමට අවසර හිමිව ඇත.