Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රුපියල

ලංකාවේ රුපියල ගැන බ්ලූම්බර්ග් වෙතින් විශේෂ අනාවරණයක්

3 years ago

ශ්‍රී ලංකා රුපියල ලෝකයේ නැගී එන වෙළෙඳපොළ තුළ වඩාත් කාර්ය සාධනය පෙන්වූ මුදල් ඒකකය බවට පත් වී තිබෙනවා.

2024 වසරේ පළමු කාර්තුවේ බ්ලූම්බර්ග් වෙළඳපොළ දත්ත මේ බව පෙන්වා දී තිබෙනවා.

එය වසර ආරම්භයේදී පැවති අගයට සාපේක්ෂව 7%කට වඩා වැඩි කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර ඇති බවද එහි සඳහන් ය.