Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බිත්තර මිල

අලුත් අවුරුද්දේ අලුත් වූ බිත්තර මිල

3 years ago

දේශීය බිත්තර මිල ගණන් ඉහළ ගොස් ඇති බවට ජනතාව පවසනවා.

උඋත්සව සමයේ ජනතාවට සහන සැපයීමේ අරමුණින් ලංකා සතොස විසින් ආනයනික බිත්තරයක මිල රුපියල් 42 සිට රුපියල් 36 දක්වා අඩු කිරීමට පියවර ගනු ලැබුවා.

නමුත් පසුගිය දිනවල රුපියල් 40, 45 දක්වා මිල අඩු වී තිබුණු දේශීය බිත්තරයක මිල අවුරුදු සමයේදි රුපියල් 50ත් 60ත් දක්වා වැඩි කර ඇති බවයි පාරිභෝගිකයන් පවසන්නේ.