Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අප්‍රේල් හා මැයි මාසයේ සුරාසැල් වසා තැබෙන දින පිළිබඳව දැනුම්දීමක්

3 years ago

එළඹෙන අප්‍රියෙල් 23 වනදා (අනිද්දා ) බක් පුරපසළොස්වක පොහෝය දිනය යෙදී තිබීම හේතුවෙන්, එදිනට මත්පැන්හල් වසා තැබීමට තීරණය කර තිබෙනවා.

තවද, මැයි මස 21 දින සිට 27 වන දින දක්වා කාලය වෙසක් සතිය ලෙස ප්‍රකාශයට පත් කර ඇති බැවින්, වෙසක් පොහොය නිමිත්තෙන්ද, මැයි මස 22, 23 සහ 24 යන තෙදිනද මත්පැන්හල් වසා තැබීමට නියමිතයි.