Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මෙරට ඉන්ධන මිල සංශෝධනයට දින ආසන්න වෙද්දී බොරතෙල් මිල පිළිබඳ ඇසෙන සැනසිලිදායක පුවත

3 years ago

ඊශ්‍රායලය සහ ඉරානය අතර පැවති යුද උණුසුම සමනය වීමත් සමගලෝක වෙළඳපොළේ බොරතෙල් මිල මේ වනවිට යළි අඩු වී තිබෙනවා.

ඒ අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 86.86ක් වාර්තා වන අතර ඒ අනුව එය 0.49% කින් පහළ යෑමක් ලෙසයි වාර්තා වන්නේ.

WTI බොරතෙල් බැරලයක මිල ඩොලර් 83ක් ලෙසයි සටහන් වන්නේ.

එය 0.16% පහළ යෑමකි.