Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අනිද්දා දිනයේ ප්‍රදේශ රැසක බාර් වසා තැබීමට තීරණයක්! වසා තැබෙන ප්‍රදේශ මෙන්න!

3 years ago

මෙම සතියේ බාර් වසා තැබෙන දිනයක් පිළිබඳව සුරාබදු දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මැයි පළමු වැනිදාට යෙදෙන ලෝක කම්කරු දිනය වෙනුවෙන් මැයි රැලි පැවැත්වෙන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තුල ක්‍රියාත්මක වන සියලුම සිල්ලර මත්පැන් අලෙවි කිරීමේ බලපත්‍ර ස්ථාන එම දිනයේ (01) වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.