Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රටම බලා සිටින ඉන්ධන මිල සංශෝධනය අදයි! හදිසියේම ඉන්ධන මිල සූත්‍රය වෙනස් කරයි!

3 years ago

ඉන්ධන මිල සූත්‍රයට අනුව මාසික ඉන්ධන මිල සංශෝධනය අද රාත්‍රියේදී සිදුකිරීමට නියමිතව තිබෙනවා.

වෙළඳපොළ ආරංචි මාර්ග සඳහන් කරන්නේ රුපියලේ ශක්තිමත් වීම හා ලෝක ඉන්ධන මිලෙහි වෙනස්වීම හේතුවෙන් මෙරට ඉන්ධන මිල පහළ යනු ඇති බවයි.

මේ අතර විදුලි බල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වි. චානක මහතා සඳහන් කළේ මහජනතාවට සහන ලබා දීමේ අරමුණින්, මිල සූත්‍රය වෙනස් කිරීමට කටයුතු කළ බවයි.

ඒ අනුව ලාභ සීමාව සියයට හතරේ සිට සියයට එක දක්වා අඩු කළ බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.